වෙබ් අඩවි නිර්මාණ කරණයේදී,එය පහසුවෙන් සහ වඩාත් ආකර්ෂණීයව සිදු කිරීම සඳහා වර්තමානයේදී විවිධ framework වර්ග භාවිතයට ගනු ලැබේ.මේ සඳහා CSS පාදක කරගනිමින් නිර්මාණය කරන ලද framework වර්ග බොහොමයක් දක්නට ලැබේ.ඒ අතරින් Bootstrap ඉතා ජනප්‍රිය CSS පාදක කොටගත් framework එකකි.නමුත් Bootstrap වලින් වෙන්වී වෙනත් framework එකක් භාවිතා කිරීමට කැමති ය සඳහා ඉතා හොඳ ආදේශකයක් ලෙස Bulma framework එක හඳුන්වාදිය හැක.මෙහි Boostrap වල ඇති විශේෂාංග බොහොමයක් අඩංගු වන අතර නමුත් එයට වඩා වෙනස් අද්දැකීමක් ලබාගත හැක.මේ පිලිබඳ වැඩිදුර අත්හදාබැලීමට සහ වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමති අය සඳහා පහත සබැඳියෙන් Bulma නිල වෙබ් අඩවියට පිවිසිය හැක.
මුලාශ්‍ර: BULMA

No comments:
Post a Comment