ඔබ දන්නවා මේ වන විට අප සියලු දෙනා හට ලෝකය සමග ගනුදෙනු කිරීමට සියලුම ආකාරයේ මාර්ග විවරව පවතින බව. ඔබ දන්නා කියන මිනිසුන් සමග පමණක් සිමා නොවී ඔවුනොවුන් නොදන්නා ජනතාව සමග වුවද සම්බන්දතා පවත්වා ගැනීමට පහසුවෙන් උපකාරී වන මෘදුකාංගයක් පිළිබඳව මෙම ලිපිය මගින් තොරතුරු ලබා ගැනීමට උපකාරීවේ.
ජනප්රිය සමාජ ජාලගත යෙදුමකට වඩා බොහෝ සංකීර්ණ මෙන්ම නව සමාජ හඬක් නඟා සිටුවීමට උත්සාහ කරන ජනතාවගේ සැබෑ සංවාදයක් මතු කිරීමට කරන සාර්ථක උත්සාහක් බව විශේෂයෙන්ම කිව යුතුය.
ඔබට ඔබේ මානයන් ඔස්සේ ගැලපෙන පරිපූර්ණ මිතුරන් සොයා ගැනීමට සහ ඔබ උනන්දුවක් දක්වන මාතෘකාවක් පිළිබඳව අර්ථවත් හඬ සංවාදයක් ඇති කර ගැනීමට මෙය උපකාරි වේ. ඔබට මෙහිදී ආගන්තුකයන් සමඟ කතා කිරීමට හෝ ලෝකය පුරා නව මිනිසුන් හමු වී ඔවුන් සමග නව සංවාදයක් ගොඩ නංවාගත හැක.
මෙමෙ මෘදුකාංගය වෙත ඔබගේ Android හෝ Apple ජංගම දුරකතයයෙන් සම්බන්ධ විය හැකිය. Android සඳහා මෙතනින් ලබා ගන්න.
මුලාශ්‍ර: https://getopentalk.com/


Watina deyak meka..
ReplyDelete